අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ආතර් ජැක්සන් විසින් රචිත ලිපි

ආලෝකය ඇතිව ජීවත් වීම

මාගේ වැඩ වලට මටත් මගේ හවුල් සේවකයාටත් සැතපුම් 250 ක ගමනක් යන්නට සිදුවුනි. නැවත ඒමට ආරම්භ කරන විට රෑ බෝවී තිබුණි. මාගේ මහළු වන ශරීරය සහ ඇස් නිසා රාත්‍රී කාලයේ වාහනය පැදවීම දැන් මට අසීරුය. නමුත් මුලින්ම කාරය පැදවීමට මම තීරණය කළෙමි. මා දෑත් වලින් සුන්කානම ග්‍රහණය කර ගෙන දෑස් වැඩි ආලෝකයක් නැති පාරවලට යොමු කලෙමි. මා ඉගෙන ගත් කාරණයක්…

ප්‍රශ්නවලින් නමස්කාර කිරීම

කණ්ඩායමක් දීර්ඝ හෝ කෙටි සංචාරයක යෙදෙන විට "අපි තවමත් එතැනට ආවේ නැත්ද?" නැත්නම් "තව කොච්චර දුරද?" කියා යමෙකු ඇසීම දුලබ නොවේ. තම ගමනාන්තයට ලඟා වීමට කැමති අය අසන මෙම විශ්වනීය ප්‍රශ්න අසා නැත්තේ කව්ද? එසේම ජීවිත අභියෝග නොනවතින විට ඊට සමාන ප්‍රශ්න සියලු වයස්වල සෙනග අසන්නෝය.

ගීතාවලිය 13 හි දාවිත්ගේ කාරණය එයයි. 1-2 පද වල 4 වරක් ඔහුට හැඟුණේ තමාව…

"ස්වාමින්වහන්සේගේ"

තීන්ත ආලේප කරගෙන සිටීම මේ කාලයේ ඉතා ජනප්‍රිය බව දැන ගැනීමට වැඩි ආයාසයක් ගත යුතු නැත. සමහර අයගේ පච්චා ඉතා කුඩාය. කෙනෙකුට නොපෙනෙන තරම්ය. තවත් ඒවා : ක්‍රීඩකයන්, නළුවන් සහ සමාන්‍ය සෙනගගේ ශරීරවලින් වැඩි හරියක් වසා ගෙන ඇත. ඒවා වෛවර්ණ වචන සහ මෝස්තරවලින් ගහණය. පච්චා මෝස්තරය සැමදා පවතී යයි පෙනේ. 2014 දී ඉන් ලැබූ ආදායම ඩොලර් බිලියන 3 ක් විය. පච්චා…

උන්වහන්සේගේ හස්තයෙහි ආරක්‍ෂාව

පිටත කාලගුණය තර්ජනාත්මක විය. ජල ගැල්මක් එන බවට මාගේ ජංගම දුරකථනයට අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ආවේය. දරුවන් ගෙන යාම පිණිස අසාමාන්‍ය වාහන සංඛ්‍යාවක් අප නිවස අසළ බස් නැවතුම් පළ අවට සැරි සැරීය. බසය පැමිණෙන විට වර්ෂාව පටන් ගත්තේය. එක් ස්ත්‍රියක් තම රථයෙන් බැස කුඩයක් ඉහළා ගන්නවා මම දුටුවෙමි. ඇය කුඩා දැරියක් සමීප කර ගෙන ඇයව වර්ෂාවෙන් ආරක්‍ෂා කර ගෙන වාහනය වෙත…

ඔබගේ සහෝදරයාට ඇහුම්කන් දීම

"මම ඔබේ සහෝදරයා. ඔබ මට ඇහුම්කන් දෙන්න ඕනෑ". මෙම ඇවිටිල්ල අපගේ අසල්වැසි වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිටවිය. ඊට හේතුව ඔහුගේ මල්ලී වැඩිමහල් සහෝදරයාට පාලනය කර ගැනිමට නොහැකි දුරකට යමින් සිටි නිසාය. පැහැදිළිවම වැඩිමහල් සහෝදරයා ඒ අවස්ථාවේදී තත්ත්වය තීන්දු කිරීමට, වඩා හොඳ තැනැත්තාව සිටියේය.

සහෝදරයෙකුගේ හෝ සහෝදරියෙකුගේ හෝ අවවාද අප කී දෙනෙක් මග හැර ඇද්ද? ඔබට වඩා මුහුකුරා ගිය කෙනෙකුගේ අවවාද මග හැරීමට…

ස්ථිරව සිටින්නේ කෙසේද?

එය ඉතා ශීතල දිනයක් විය. මාගේ මනසෙහි තිබුණේ මා ගමන් කරමින් සිටි උණුසුම් වාහනයෙන් බැස උණුසුම් ගොඩනැගිල්ලකට යාමය. ඊළඟට මා දැන ගත්තේ මා බිමට බැස්ස බවය. මාගේ දණහිස් ඇතුළට නෙරා මාගේ පාද වල පහත කොටස් පිටතට නෙරා ගියේය. කිසිවක් බිඳුණේ නැත. නමුත් මම වේදනාවෙන් සිටියෙමි. වේදනාව කාලය සමග වැඩිවනු ඇත. මම සම්පූර්ණ සුවය ලබන්නට සති ගණනාවක් ගතවනු ඇත.

එවැනි වේදනාවකට…

මාගේ ආත්මය නිශ්චල වේවා!

ළදරුවෙක් දෙස නැවී සිටින මාපියෙකු සිතෙහි තබා ගන්න. ඇය ළදරුවාගේ නාසය සහ තොල් වලට ඉදිරියෙන් තම ඇඟිල්ල තබා ෂ්... ෂ්... යන ශබ්ද නගන්නේය. එම සරල වචන වල අර්ථය බලාපොරොත්තු කැඩී අසහනයෙන් හෝ වේදනාවෙන් සිටින පොඩි දරුවන් සැනසීමයි. එවැනි දර්ශනයන්ට වේලාවක් හෝ ස්ථානයක් හෝ නැත. අපගෙන් බොහෝමයක් මෙවැනි වචන ලබා ඇත. ලබා දී ඇත . ගීතාවලිය 131:2 මෙනෙහි කරන විට මාගේ…

අන්ධ මනුෂ්‍යයෙක්ගේ ආයාචනයක්

වසර ගණනාවකට පෙර මා සමඟ ගිය මිතුරෙකු දුටුවේ මා දුර තිබෙන දේවල් දැකීමට වීර්යයක් ගන්නා බවය. ඊළඟට ඔහු කළ දේ සරළය. එහෙත් ජීවිතය වෙනස් කරන සුළු විය. ඔහු තම උපැස් යුවළ ගළවා "මේක දාලා බලන්න" යයි කීවේය. මම එම උපැස් යුවළ දැමූ විට පුදුමයකි! මාගේ බොඳවූ දර්ශනය පැහැදිලි විය. පසුව මම දෘෂ්ඨි විශේෂඥයෙකු වෙත ගියෙමි. ඔහු දර්ශනය පැහැදිළි වන උපැස්…